Friday, March 6, 2015

සමන්තබද්‍ර Vs මහනායක || Lesser of two evils


මම කිසිදු භික්ෂුවගේ අනුගාමිකයෙක් නොවෙමි. විශේෂශයෙන්ම සමන්ත්‍රබද්‍ර භික්ශුවගේ අනුගාමිකයෙක් නොවෙන්නේ පර්සනැලිට් කල්ට් දු‍ටු සැනින් අප්‍රිය වන බැවිනි.

ඒත් සමන්ත්‍රබද්‍ර සහ
මහනායක හිමිවරු අතර වාදයක් පැවත්වුවොත් මහනායකලා හොම්බෙන් යන බව කියන්න ඕනෙ.

සමන්ත්‍රබද්‍රගේ රහත් බාවය කිසිවෙකුට කිරා මැන බලා තහවුරු කල නොහැක. බෞද්ධ භික්ෂුවක් තමන් රහත් බව පාරම් බෑමට නොසුදුසු වුවත් බුද්ධ සාසනය තුල එය තහනම් නැත .


සම්න්ත්‍රබද්‍රගේ මස් කෑම, හැදි ගැරප්පු බාවිතය, ටීෂර්ට් ඇදීමට කරන අභියෝග ඉතා පහසුවෙන් තර්ක කොට බිඳ දැමිය හැක.

ඒත් මහනායක වරුන් පවත්වාගෙන යන කුල වංශ සම්ප්‍රධාය එලියට ඇද්දොත් එයින් බුද්ධ සාසනයේ පදනමටම පහර වදින බව පෙන්වා වැඩි හානිය කරන්නේ මහනායක හිමිවරු බව පහසුවෙන් සාධනය කල හැක

1 comment:

  1. ඔබ මතු කරන කතාව හරි. නමුත් ඔබ ලියා තිබෙනවා මදි. කියවන්න පටන්ගත්තා විතරයි ලිපිය ඉවරයි.

    ReplyDelete